Thursday, August 29, 2013

එකම එක හැඟීමකි


එකම එක හැඟීමකි
ඒ අතර නැගෙන පද
 ගොන්නකි
 ලෝකයට එය සැඟවූවකි
 ඒ අතර උපදින බැඳීමකි
 පරතර ඇත්තේ වැඩි ඉඩකි
එහි පිටුපස ඇත්තේ
 තව බැඳීමකි
 සිතට වහල් වී කරනා
රැඟුමකි
 සොඳුරිය
 ඔබ
 හා
 මා
ලෝකයට
ඇස් බැන්දුමකි...

                                                               කනිෂ්ක මධුශාන්
                                                                                          දෙවන වසර

No comments:

Post a Comment