Sunday, October 5, 2014

බිසෝ බණ්ඩාර ලැහැස්තිදදදදද????? (වෙන්ඩ බිසෝ...)



මුලින්ම කියන්නන් කෙල්ලේ මේ ලියන්නේ ඉරිසියාවට එහෙම නෙවෙයි,
අයියලා, 
මල්ලිලා , භාරකාරයො (සමහරුන්ගේ සමහරු) විදියට ඒක අපේ වගකීමක්, යුතුකමක් වගේම යුගයේ අවශ්‍යතාවක්,,,

කාලෙකින් ලැබුන නිවාඩුව campus  එකේම නිදහසේ ගෙවෙද්දි, අපටත් පොට්ට චාන්ස් 1ක් ආව,, කෙලිත්තො නවත්තන්න හදන අලුත් හොස්ටෑල් එකේ කෙල්ලො ටික බයක් සැකක් නැතුව පරිස්සමට නවත්තන්න පුලුවන්ද කියලා, පූර්ව අධීක්ශනයක් කරන්න, so පංච පුද්ගල කමි‍ටුවක් විදියට sunken 1කේ A.ඉන්ජගෙ & A.QS ගේ අතිවිශේ
ආරධනය මත්තේ අපි එතනට වාර්ථා කරා...

මොක උනත් කියන්න ඕනෙ මේක තනි ඇහැට ඇඬෙන තැනක්...  කියපු විදියට වියදම කෝටිම 25ක්... බඩ පපුව හෝස් හෝස් ගාඅනව ඕයි...

බිල්ඩිමේ ඉස්සරහ පස්ස දෙපැත්තම වීදුරු ගහපු එක ඇරෙන්න වෙනනන් කිසිම සැලකියයුතු අවුලක් දකින්න නෑ පිටින් නන්...
මේ වීදුරු ගෙවල් system1ක ගැන නන් දෙපාරක් හිතන්න ඕනෙ කියල කමි‍ටුව ඒකමතිකව තීරණේ කරා... 








                    400ක් ගෑල් ළමයි ඔබන්න පුලුවනිලු මේකට,,,
                 තට්‍ටුම 4ක බිල්ඩිම... යටම තට්‍ටුවෙ කාමර 20යි...


ඒකෙන් මුල්ම කාමර 2ක attach bathroom එක්කම අලුත් සබීට (sub වොර්ඩ්න්ට) එයාට නන් පුදුම සැපක් ඉතින්,,, තව quaters 1ක කුත් තියෙනව ලඟම. 







ගිනි බෝම්බ ගොඩක් ඉන්න තැනක් වෙන හන්දමදෝ,, හදිස්සියෙ හරි ගින්නක්, පිපිරීමක් උනොත්, තුලෙ ගිනි තුලෙදිම නිවාගන්න විශේෂ ගිනි නිවන පද්ධතියකුත් තියෙනවා,,,



දවාලට
තුල එලිය කරන්න හදාපු day light system එකකුත් තියෙනවා.. දවල්ටත් හඳ පායල වගෙ.



                    මේ day light system 1ක එළියට පේන හැටි,,



මේ common room 1ක, මේකේ පාඩම් කරන්න වගේම ඕප දූප කතාකරන්නත් විශේෂ පහසුකම් තියෙනව කියලයි A. ඉන්ජා අපට කිවුවෙ...
  තට්‍ටුවකට  pantry room 1ක ගානෙත් තියෙනවා




bed room අතුලේ මෙහෙමයි,,,




ගෑල් ළමයි ආසම තැන මෙන්න.... තට්‍ටුවක 2ක ගානෙ තියෙනවා,,










හැම කාමරේකටම වගේ විශේෂ සඳළුතල පහසුකමුත් දීලයි තියෙන්නේ..
                            



                                           යන එන මග








                            පස්සෙන් බැලුවොත් මෙහෙමයි,


                            පැත්තෙන් බැලුවොත් මෙහෙමයි,



                            හොරෙන් බැලුවොත් මෙහෙමයි,




                      වෙනම ජල පොම්පාගාරෙකුත් තියෙනවා....




 මෙයාලයි අපට පාර කිවුවෙ...


       අපි පංච පුද්ගල කමි‍ටුව...





ඊලඟ පාර වාතෙදි,,, බිසෝ බණ්ඩාර ලැහැස්තිදදදදද????? අහන්නෙ කොහොමද කියලයි දැන් ප්‍රශ්නෙ......









සංඛජ ධර්මතිලක
(2011-2012)



3 comments:

  1. කොහෙට ද හදන්නේ. වයඹට ද ??? හොද කියනවා වගේ ම ඕකට ගිහින් තියෙන වියදමෙන් කීයක් ගසා කාලාද කියලත් හොයලා බලන්න. මොකද ඒවත් මේ රටේ ජනතාවගේ ම සල්ලිනේ.... වැදගත් තමයි... අපිට ගෙනාවට තුති... ඒත් අරකත් හොයලා බලන්න................

    ReplyDelete
    Replies
    1. ඔව්.. වයඹට, කුලියපිටියට 2යි මාකඳුරට 2යි හැදෙනවා..
      ගසා කෑමක් නැති තැනක් දැන් වෙද්දි රටේ කොතනකවත් හොයාගන්න නැති තරම්නෙ... ඇත්ත අපි මේව හොයල බලන්න ඕනෙ තමයි...

      Delete
  2. මෙව්වා දකින කොට සතුටුයි බං. හොස්ටල් එක පැත්ත දකින්නත් ආසයි...

    ReplyDelete