Friday, June 27, 2014

කඳුල නුඹ.........


හිත පාරවන
 කඳුලක
 උණුසුම 
නෙතගට 
 දැනුනේ 
නුඹ නිසයි.. 
එහෙත් 
ඒ උනුසුමට 
මම
 මෙතරම් 
පෙම් කරන්නේ
 කිමැ දැයි
 මම
 තවමත්
 නොදනිමි
 මේ නිසාමදෝ 
විටෙක 
 හුදෙකලාවට 
මම
 බෙහෙවින් 
ඇලුම් කරන්නට
 පටන් ගෙන ඇතැයි
සිත නිරන්තරයෙන්
 එකිබිදියි 
කෙසේ හෝ 
 හුදෙකලාව
 නැවතත්
 මම ආදරෙන්
 වැලද ගනී යයි
 බලපොරොත්තුවෙන්
 සිටිමි......

නේරංජනා හේමචන්ද්‍ර
(2011/2012)

No comments:

Post a Comment