රජ කාලේ ඉඳලම අපේ මුතුන්මිත්තො ගහකොල සතාසීපාවත් එක්ක බොහොම ලෙන්ගතුව උන්නු ජාතියක්. ඒ නිසාවෙන්ම වෙන්න ඇති ගොවිකම අපිට උරුම දෙයක් උනෙත්, ඒ ගොවිකමත් සොබාදහමත් එක්කාසු උන තැන විඳින්නට ඔවුන් තෝරගත්තෙ කලාව. ටිකෙන් ටික මේ පුන්චි ලංකාවෙ මනුස්ස ජීවිත සංකීර්ණ වෙනකොට සල්ලිත් කාලයත් පස්සෙ හඹාගෙන යන්න පුරුදුවෙනකොට පරිසරයත් සතාසීපාවත් එක්කම කලාවත් අපෙන් ඈතට යන්න පටන්අරගෙන. එත් ගොවිකමත් එක්ක ඉපදුන දෙයක් නැතිවෙලා යන්වා දකින්න ගොවිකමට අදරේ කරන අපිට පුලුවන් කමක් නැති බව අපට තේරුනා. ඒ නිසයි ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යයාලයෙ, කෘෂිකර්ම සහ වැවිලි කළමණාකරන පීඨයේ අපි අපේම කලා කවයකට මුල්ගල තියන්නෙ. මේ සිතුවිල්ලත් එක්ක වර්ෂ 2012 දි ආචාර්‍යය නිමාලි ද සිල්වා මහත්මියගේ ගුරුහරුකම් මැද ලක්ශිත ගිහාන් හෙට්ටිආරච්චි සහෝදරයගේ මූලිකත්වයෙන් අපේ කලා කවය ඇරඹෙනවා.
එදා ඉදන් ආ ගමනේ බොහොම අපූරු සංදිස්ථානයක් විදියට සිතුවිලි බ්ලොග් අඩවිය ආරම්භ වෙන්නෙ වර්ශ 2013 අගෝස්තු මාසයේදි ජනිත් විශ්වකීර්ති සහ රන්දුල හපුගල සහොදරයින්ගෙ මූලිකත්වයෙන්. සයිබර් අවකාශය සිසාරා යන ඒ ගමනේ දිගුවක් විදියටම සිතුවිලි මුහුනු පොතේ පිටුවක් ලෙසින් ඉඩ වෙන් කරගන්නේ වර්ෂ 2013, ජුනි 14 වෙනිදා සංඛජ ධර්මතිලක සහොදරයාගේ මූලිකත්වයෙන් . වයඹ අපේ කාලා කවයේ සොයුරු සොයුරියන්ගේ හැකියා දක්ශතා ලෝකයටම කියන්න මේ අලුත් සයිබර් මංමාවත් බොහොම වටින්වා.
..ගුරුහරුකම් දුන් පළමු අනුශාසකතුමිය..
Dr. Nimali De Silva
..මුල් පුටු දැරූවෝ..
2012-Lakshika Gihan Hettiarachchi (2008/2009 batch)
2013-Chathura Fernando (2009/2010 batch)
2014-Janith Vishvakeerthi (2010/2011batch)
..ලේකම්තුමියෝ..
2013-Nawodi Siriwardhana (2010/2011batch)
2014-Bhavani Rajapakshe (2011/2012 batch)
2015-Achini Dewagedara (2011/2012 batch)
..බ්ලොග් ඇඩ්මින් වරු..
( 2010/2011 batch)
( 2011/2012 batch)

e- mail : artcirclewyblk@gmail.com
great work...........
ReplyDeletethank u ayye.....
ReplyDeleteGreat work guys..Never give up..Keep doing...!!!
ReplyDeletethank u Nadsa ayye......
ReplyDeleteනියමයි මචෝ වැඩේ , නියමෙට යනවා....... :)
ReplyDeleteGood work ... Congrats all
ReplyDeletemachan meka poddak balapan
ReplyDeletehttp://www.pssl.com/Lighting
යකඩෝ, මම අදනේ මේ පැත්තට ආවේ....නියමයි මල්ලිලා නියමයි...දිගටම මේක කරගෙන යන්න ඕනේ..
ReplyDeleteමේ තියෙන්නේ මම ඔහේ ඉන්න කාලේ ලියපු කවියක්
http://sandunima.blogspot.com/2013/07/blog-post_11.html
අයියල තමයි අපට ඉන්න ලොකුම හයිය.. අයියගේ අකමැත්තක් නැත්තන් ඔය කවියට සිතුවිලි ඇතුලෙත් ඉඩක් හදන්නද?
DeleteGreat works kee it on
ReplyDeletethank you sir...
Delete