Sunday, July 20, 2014

ඔප නොදාපු දියමන්ති කැට ටිකක් ,,, ඔප දැමිලා ඡේත්තුවට, අද දිලිසෙන අපූරුව


මචං උඹ කොහෙද???? මම කොළඹ,,, මම Kandy; ඉතිං ලොකුද ???
මම නම් මොණරාගල,,, මං දෙහිඅත්තකන්ඩියේ; මල්ලී ඇයි වලිද ???
මම දංකොටුවේ,,, කුරුණෑගල සහෝ,,, බ්‍රදර් මං මාලඹේ,,, මම රත්නපුරේ,,,
බොක්ක මම Negombo; මීගමුවේ එකා උඹ පොරද ???
අම්මට සිරි එහෙමද ??? මම සීදුවේ; Talk එපා Banzzz,,,

ඔප නොදාපු දියමන්ති කැට ටිකක් ,,,

ඔප දැමිලා ඡේත්තුවට, අද දිලිසෙන අපූරුව ,,,
දැන් ඉතිං දිනාපන් ,,මේ ලෝකයම ,,,

ඒත් ,, උඹ එනකම් බලන් ඉන්නවා මේ හිත,,,
වරෙන්,, ආයෙත් දවසක ,,,
සරුව පිත්තල ලෝකයක,,,
නියම වීරයෙක් වගේ,,,,
ගිනි කණ වැටුනු,,, මේ අහස යටින්ම,,,

හැබැයි,,,

වෙනස් නොවිච්ච ,,,
සිනා පිරුනු ,,,
සහෝදරකම දෝරෙ ගලන ඹය හිතත් අරන්,,,
එතෙක්


- බC -


Thilina Mahadanaarachchi

   (2008/2009)

No comments:

Post a Comment