ඔටූ.......
එකෙක් දෙන්නෙක් නොව
දහ පහලොස් දෙනෙකුගෙන්ම
ඉල්ලුවෙමි
සැවොම එකම පිලිතුරකය
"මට කෙනෙක් ඉන්නවා..."
මොන මගුලක්ද????
""කිවුවෙනන් කොහොමද,මුහුදෙ මාලු ඕන තරන්""
විකාර...........
බෙහෙතකට එකියක් නෑනෙ
කෙහෙල් ගෙඩියක් බෙදාගෙන කන්ඩ!!!!
-සංඛජ ධර්මතිලක-
පලමු වසර
Nice words malli
ReplyDelete(Thilina Perera (Muru)- Final year)
Thank you ayyaa
ReplyDelete(sujja-1st year)