Thursday, November 7, 2013

ඇයිද නිසඳස ලියවුනේ...


 නිහඞ බව දිගු රාත්‍රියේ
දිලෙන සඳ තරු කරුවලේ
 මටත් නොදැනිම මගේ සිතුවිලි
 රැගෙන යයි නිම්තෙර මතකයේ...
 දන්න අකුරින් කඩදාසියේ
 තීන්ත බිදු බිදු මතකයේ
 නොගෙන අවසර ජිවිතේ
ඇයි ද නිසඳස ලියවුනේ...

                                                      තරිදු දිල්හාන් වික්‍රමසිංහ
                                                                                        දෙවන වසර

Copyright © 2014 Art Circle - sithuwili - Wayamba University of Sri Lanka FAPM. All rights reserved.

No comments:

Post a Comment