Tuesday, September 3, 2013

.
...
.......

හදේ සිව් කොන පුරා 
පැතිරෙන
සතුට දුක සමසමව 
පැටලුන
සිතක සිරවුන අපේ 
සිතිවිලි
නගන්නට එය සිතුවමක අද
පද බඳින්නට සිතූ අයුරින්
මියුරු සරයෙන් රසය හොවමින්
ඔබේ හැඟුමන් 
මුදාලන්නට
යදම් පවුරු නොමැති
අපේ cyber අවකාශයේ 
දොරගුළු විවර වුනු වග‍යි
.........
....

                    - RRRaka...

No comments:

Post a Comment