Official Blog Of Art Circle Faculty of Agriculture and plantation Management Wayamba University....
මුල් පින්තූරේ නම් නියමයි සවිත් මල්ලී. ඒකේ objects place කරලා තියන විදිහ හොඳයි.දෙවෙනි එකේ තව ටිකක් මල් පොකුර එක කෙළවරකට අරන් අනිත් මල් ටිකත් background එකට blur එකෙන් ආවා නම් තව ලස්සන වෙයි කියලා හිතෙනවා.. Focusing හොඳයි..තවත් මේ වගේ පින්තූර දකින්න බලාපොරොත්තු වෙනවා මම..ජය වේවා..!(Thilina Perera/ Final year)
well done brother..excellent photography, keep it up!
මුල් පින්තූරේ නම් නියමයි සවිත් මල්ලී. ඒකේ objects place කරලා තියන විදිහ හොඳයි.
ReplyDeleteදෙවෙනි එකේ තව ටිකක් මල් පොකුර එක කෙළවරකට අරන් අනිත් මල් ටිකත් background එකට blur එකෙන් ආවා නම් තව ලස්සන වෙයි කියලා හිතෙනවා.. Focusing හොඳයි..
තවත් මේ වගේ පින්තූර දකින්න බලාපොරොත්තු වෙනවා මම..
ජය වේවා..!
(Thilina Perera/ Final year)
well done brother..excellent photography, keep it up!
ReplyDelete