Sunday, October 13, 2013

Saying of the week


නිසි ‍දේ ඉගෙන ගන්නට මට කියා                නො දී
බැට දේ එහෙත් කළ කළ දේ යයි                වැරදී
කෙවිටේ බලෙන් එනවා නම් නුවණ            ඇදී
මෙරටේ ගොනුන් පඬිඳුන් වනු ඇත              ළඟදී

~~ රැපියල් තෙන්නකෝන් ~~

Presented by - (second year)

No comments:

Post a Comment