Tuesday, July 22, 2014

...ඔහු...

 
සරසවිය
හුදෙක් ස්වප්නයක්
නොවු මජීවිතය තුල
හමු වු අපුර්වතම
චරිතයකි ඔහු
ලබැඳි සහෝදරත්වයෙන්
මවෙත සමීප වන ඔහු
සොහොයුරෙකි
තවිටෙක
මුදු ආදරණීය හැඟුම්
ගොන්නක් හද රුවා ගෙන
මා අසලින් හිඳ ගන්නා 
ඔහු
ආදරවන්තයකි
තවත් විටෙක
රක්ත පැහැ දෙනෙත් යුගලෙන් ක්ශනයෙන් 
මා දවා අලු කරන ඔහු
සැබැම මිතුරෙකි
තවත් විටෙක
මහා පවුරක්  ලෙස මා අසල
හිඳ මා ආරක්ශා කරන ඔහු
මාගේ ආදරණීය
පියාණන් වැනිය
කෙසේ හෝ  
ජීවන රඟ මඩලේ 
බොහෝ විට මා අසලින් සිට
බොහෝ චරිතයන්ට 
පණ පොවන ඔහු
මගේ ජීවිතයේ මා 
ලද 
සුන්දර ආශිර්වාදයකි!

No comments:

Post a Comment