Sunday, September 28, 2014

කැම්පස් කවි


එදා මෙදා තුර කාලයේ සරසවි බිත්ති වසාගෙන දාස් ගනනක් කැම්පස් කොලු කෙලි හිත්වලට අමතක නොවෙන මතකයන් විදියට එක්කාසු උන දෙයක් තමයි කැම්පස් කවිය ,,,, ලංකාව පුරාවටම විහිදුන කැම්පස් බිත්ති වල ලියවුන දසදහස් ගානක් කවි වලින් පුංචි එකතුවක් හදන්නයි මෙ වෑයම,,,,,

 

No comments:

Post a Comment

Pages (120)12345 Next