Sunday, September 7, 2014

සඳේ නුඹ එන්න..





අමාවක අඩ අඳුර

දුරලන්න.. හැර යන්න..

හඞන සිත සනසන්න

පසලොසේ නුඹ එන්න..



නුඹේ කිරණෙ නැහැවෙන්න

නුඹේ දියෙහි කිමිදෙන්න

නුඹේ හාවි සමඟින්ද

වඩිනු මැන හද ගැබට..



සඳේ නුඔ සිසිලක්ව...


-චූටි-

No comments:

Post a Comment